NOW LIVE

Visit Rich TVX News

Click here

Search The Web

BTC ETHIC ETH Terms Privacy Contact

Information Wars Follow on Telegram
Facebook

Stay Informed and Connected: Follow Rich TVX News Network on Facebook!

Follow on FACEBOOK
May 3, 2024

3 thoughts on “How to Get Tron / How to buy Tron (TRX) (TRX) Sinhala / cryptocurrency Sinhala

  1. ගෙදර ඉඳන් ලක්ෂ ගානක් හොයන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවද ?

    cryptocurrency කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක් කියලා ඔයාල දැනගෙන හිටියද ?

    මේ වගේ පාඨමාලාවන් වලට රුපියල් තිස් දාහක් දීලා සහභාගී වෙනවාද ?

    එහෙම නැතිනම් සම්පූර්ණයෙන්ම නොමිලේ පාඨමාලාව හදාරනවද ?

    ඔහොම කිව්වට තේරෙන්නේ නෑ පාඨමාලාවන් වල පාඩම් පල්ලෙහා ඇති..

    Binance Trading Full Lesson sinhala 1 – https://youtu.be/1ShTMYD5Nec

    Binance Trading Full Lesson sinhala 2 – https://youtu.be/MLbFqWnVdKw

    Binance Trading Full Lesson sinhala 3 – https://youtu.be/hFy11gyBRBk

    Binance Trading Full Lesson sinhala 4 – https://youtu.be/KKfB-1EAd4c

    Binance Trading Full Lesson sinhala 5 – https://youtu.be/YjVrzlGaXg8

    තවම ඉවර නෑ පාඨමාලාවන් දිනපතා ඉදිරියට පාඩම් වශයෙන් අරගෙන එනවා//

    දැන් බලනව ඇති ඇයි මම රුපියල් තිස් දාහක් හතළිස් දාහක් වටින පාඨමාලාවක් මේ විදිහට නොමිලේ අරන් ඇවිත් තියෙන්නෙ.

    ඒකට හේතුව cryptocurrency වල ආයෝජනය කළ ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කීවට ආවට ගියාට සල්ලි හොයන්න බෑ. ලංකාවේ බහුතරයක් ඒ කියන්නේ සියයට අනූවකට වඩා වැඩි පිරිසක් ක්‍රිප්ටෝ ලා ආයෝජනය කරලා මුදල් නැති කරගන්නවා. දැන් ඔයාට හිතෙනවද crypto ආයෝජනය කරල එහෙනම් සල්ලි හොයන්න බැරිව ඇති කියලා

    නෑ ඒක වැරදි අදහසක්. සල්ලි හොයන්න පුලුවන් ආවට ගියාට ආයෝජනය කරල වැඩක් නෑ ,හොඳට මේ ගැන අවබෝධ කරගෙන market එකේ හැසිරීම අවබෝධ කරගෙන තමා ආයෝජනය කරන්න ඕනේ.

    මම දන්නවා මේ බහුතරය අතර හුඟ දෙනෙක් පාඨමාලාවකට සහභාගි වෙන්න තරම් මුදල් යොදවන්න ක්‍රමයක් නෑ. ඉතින් මට පුළුවන් විදියට නොමිලේ මේ පාඨමාලාව කරගෙන යනවා.මේ පාඨමාලාවට සහභාගී වන අය ඉදිරියේ දී crypto ආයෝජනය කරලා මුදල් නැති කරගන්න එක වළක්වා ගනී.එහෙනම් පාඨමාලාවේ ඉදිරි පාඩම් සමග හමුවෙමු

  2. අඩෝ මේව ගැන සර්ච් කරනකොට අහම්බෙන් දැක්කෙ සිරාවටම ❤️❤️❤️🤓🤓🤓

Leave a Reply

Your email address will not be published. Required fields are marked *